මොණරාගල පරිපාලන දිස්ත්‍රික්කය
Jump to navigation
Jump to search
මෙම ලිපිය මොණරාගල දිස්ත්‍රික්කය පිළිබඳ වේ. නගරය සඳහා, මොණරාගල බලන්න. වෙනත් භාවිතා සඳහා සඳහා, මොණරාගල දිස්ත්‍රික්කය (වක්‍රෝත්තිහරණය) බලන්න.
| මොණරාගල දිස්ත්‍රික්කය | |
|---|---|
| පරිපාලන දිස්ත්‍රික්කය | |
මොණරාගල දිස්ත්‍රික්කය ඉස්මතු කොට දැක්වුනු ශ්‍රී ලංකාවේ සිතියමක් | |
| රට | |
| පළාත | ඌව පළාත |
| විශාලතම නගරය | මොණරාගල |
| සරිය | |
| • මුළු | 5,636 කිමී2 (2,176 සතරැස් සැත) |
| • භූමිය | 5,508 කිමී2 (2,127 සතරැස් සැත) |
| • ජලය | 131 කිමී2 (51 සතරැස් සැත) |
| ජනගහණය(2012) | |
| • මුළු | 448,194 |
| • ඝණත්වය | 80/කිමී2 (210/වර්ග සැත) |
| වේලා කලාප | ශ්‍රී ලංකාව (UTC+05:30) |
| ISO 3166 කේතය | LK-82 |
මොණරාගල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ ඌව පළාතේ පිහිටා ඇති දිස්ත්‍රික්කයකි. දිස්ත්‍රික්කයේ සම්පූර්ණ භූමි වර්ගප්‍රමාණය වර්ග කිමී 5,636 ක් වන අතර සම්පූර්ණ ජනගහණය ( 2012 දි ) 448,194 ක් විය. මෙම දිස්ත්‍රික්කය ශ්‍රී ලංකාවේ දෙවනියට විශාලම දිස්ත්‍රික්කයයි.
No comments:
Post a Comment